කලාප අධ්‍යාපන කාර්යාලය - කළුතර රාජකාරි ලැයිස්තුව

  • නම - එස්. ටී. ඩී. රූපසිංහ
  • තනතුර - කළමණාකරන සහකාර ( සැළ 01 )
  • අංශය - සැළසුම්
  • 01. පාසල් සදහා වූ අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කිරීම .
  • 02. පාසල් ආපදා තත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම .
  • 03.ඉදිකිරීම් ව්‍යාපෘති සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • 04.සැපයීම් ව්‍යාපෘති සම්බන්ධයෙන් කටයුතු කිරිම.
  • 05. ගොඩනැගිලි කඩා ඉවත් කිරිම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • 06.පාසල් සදහා ලැබෙන පරිත්‍යාග (ඉදිකිරිම් හා සැපයිම් ) සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු .

අවශ්‍ය අවස්ථාවන්හිදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය විසින් හා මවිසින් පවරනු ලබන රාජකාරි ඉටුකිරිම

සැ.යු - ඔබ නිවාඩු ලබාගන්නා අවස්ථාවන්හීදී ඹබගේ රාජකාරි සැල 02 එම්.එන් .විජේරත්න මහත්මිය විසින් ඉටුකල යුතුයි.
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ( සැළසුම්)

  • නම - ඉරෝෂිණි ආරියසිංහ
  • තනතුර - කළමණාකරන සහකාර ( සැළ 02 )
  • අංශය - සැළසුම්
  • 01.පලාත් සභා පාසල් අතර ගුණාත්මක යෙදවුම් මුදල් ලබාදීම
  • 02. පාලාත් සභා පාසල් වෙත වර්ණාලේප හා සුළු අළුත්වැඩියා මුදල් ලබාදීම
  • 03. පාසල් අයවැය ඇස්තමේන්තු පරික්ෂා කිරීම
  • 04.විදුහල්පති රැස්වීම් සංවිධානය කිරීම හා වාර්තා සකස් කිරීම.
  • 05.ව්‍යුහ කමිටුව රැස්කිරිම හා රැස්වීම් වාර්තා සකස් කිරීම.
  • 06.ප්‍රසම්පාදන කමිටු , තාක්ෂණික ඇගයීම් කමිටු , කළමණාකරන කමිටු , සංවර්ධන විධායක කමිටු සදහා අනුමැතිය ලබාදීම..

අවශ්‍ය අවස්ථාවන්හිදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය විසින් හා මවිසින් පවරනු ලබන රාජකාරි ඉටුකිරිම .

සැ.යු - ඔබ නිවාඩු ලබාගන්නා අවස්ථාවන්හීදී ඹබගේ රාජකාරි සැල 01 ඒ. ඒ.ජේ.සී.අදිකාරි මහත්මිය විසින් ඉටුකල යුතුයි..
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ( සැළසුම්)

  • නම - එම්.ඒ.ජී.මධුසංක
  • තනතුර - කළමණාකරන සහකාර ( සැළ 03 )
  • අංශය - සැළසුම්
  • 01. කාර්ය මණ්ඩල වාර්තා සකස් කිරීම
  • 02. සැළසුම් අංශයට අදාල සේවස්ථ සම්බන්ධව වූ කටයුතු .
  • 03.තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධව වූ කටයුතු.
  • 04. ගුරු තුලනයට අදාල රාජකාරි.
  • 05.පාසැල් සංඝණන රාජකාරි.

කලාප කාර්යාලයේ පරිඝණක දත්ත නිළධාරිගේ තනතුර ආවරණය කිරිම් සිදුකරනු ලබන හෙයින් එම තනතුරට අදාලව පැවරෙන වෙනත් රාජකාරි හා අවශ්‍ය අවස්ථාවන්හිදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය විසින් හා මවිසින් පවරනු ලබන රාජකාරි ඉටුකිරිම .

සැ.යු - ඔබ නිවාඩු ලබාගන්නා අවස්ථාවන්හීදී ඹබගේ රාජකාරි සැල 04 ජී.එස් .රූපසිංහ මහත්මිය විසින් ඉටුකල යුතුයි.
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ( සැළසුම්)

  • නම - ජී.එස් .රූපසිංහ
  • තනතුර - සංවර්ධන නිළධාරී ( සැළ 04 )
  • අංශය - සැළසුම්
  • 01. ක්‍රියාත්මක සැළැස්ම සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • 02.Capital Plan .
  • 03.“ DSIS “ තොරතුරු පද්ධතිය සම්බන්ධව වූ කටයුතු.
  • 04.“ජනපතිට කියන්න “ මහජන දුක්ගැනවිලි සම්බන්ධව කටයුතු කිරීම.
  • 05 කලාප අධ්‍යාපන කාර්යාලය ප්‍රමිතිගත කිරිම සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • 06.13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය වැඩසටහනට අදාල කටයුතු කිරීම..
  • 07. ICT Road Map” සම්බන්ධව කටයුතු කිරීම.

අවශ්‍ය අවස්ථාවන්හිදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය විසින් හා මවිසින් පවරනු ලබන රාජකාරි ඉටුකිරිම . .

සැ.යු - ඔබ නිවාඩු ලබාගන්නා අවස්ථාවන්හීදී ඹබගේ රාජකාරි සැල.03 එම්.ඒ.ජී.මධුසංක මහත්මා විසින් ඉටුකල යුතුයි.
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ( සැළසුම්)

  • නම - යමුනා රෝෂිණී පතිරණ
  • තනතුර - සංවර්ධන නිළධාරී ( සැළ 05 )
  • අංශය - සැළසුම්
  • 01. විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • 02. පාසැල් තොරතුරු යාවත්කාලීන කිරීම
  • 03. පාසල් මාස්ටර් ප්ලැන් පරික්ෂාකර අනුමැතියට ඉදිරිපත් කිරීම.

අවශ්‍ය අවස්ථාවන්හිදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය විසින් හා මවිසින් පවරනු ලබන රාජකාරි ඉටුකිරිම . .

සැ.යු - ඔබ නිවාඩු ලබාගන්නා අවස්ථාවන්හීදී ඹබගේ රාජකාරි සැල.03 එම්.ඒ.ජී.මධුසංක මහත්මා විසින් ඉටුකල යුතුයි.
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
කලාප අධ්‍යාපන කාර්යාලය,
කළුතර.
2019. ( සැළසුම්) පී.එල්.නිරුදි ඉමාන් කියු කුරේ මිය
, අභ්‍යාසලාභි සංවර්ධන නිළධාරි

රාජකාරි වැඩ පැවරීම කළුතර කලාපයට අයත් පාසල්වලින් ඉදිරිපත් කරනු ලබන අවශ්‍යතා සම්බන්ධයෙන් තොරතුරු රැස්කර ගැනිම

හා අවශ්‍ය කටයුතු සදහා මාගේ අනුමැතිය ඇතිව ඉදිරිපත් කිරීමේ කටයුතු ඔබ වෙත පවරමි.ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ශාඛා ප්‍රධානි වෙතින් ලබාගැනිමට කටයුතු කරන්න. නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, (සැළසුම්)

සැ.යු - ඔබ නිවාඩු ලබාගන්නා අවස්ථාවන්හීදී ඹබගේ රාජකාරි සැල.03 එම්.ඒ.ජී.මධුසංක මහත්මා විසින් ඉටුකල යුතුයි.
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ( සැළසුම්)