රාජකාරී ලැයිස්තුව

N.G.R. දීපානි මිය
ස.අ.අ.(අධ්‍යාපන සංවර්ධන)
034 2222447
077 978 7265
developmentkaluthara2018@gmail.com
  • නම - ඩී. කේ. වීරප්පෙරුම
  • තනතුර - කළමනාකරණ සහකාර 111
  • සංකේත අංක - අසං 05
    • ශිෂ්‍ය පාදක හා ගුරු පාදක වැඩසටහන් සේවාස්ථ පුහුණු සැසි සම්බන්ධ සියළු කටයුතු
  • නම - කේ. ඩබ්. බුද්ධිකා
  • තනතුර - කළමනාකරණ සහකාර 11
  • සංකේත අංක - අසං 02
    • ශිෂ්‍ය පාදක හා ගුරු පාදක වැඩසටහන් සේවාස්ථ පුහුණු සැසි සම්බන්ධ සියළු කටයුතු
    • පාසල් පාදක ගුරු සංවර්ධන මුදල් පාසල්වලට බෙදාදීම, ව්‍යාපෘති භරගැනීම,
    • කලාප ගුරු විදුහල්පති උපහාර උළෙල සංවිධානය කිරීම
    • නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ නොවිධිමත් අධ්‍යාපන උපදේශණ දීමනා වවුචර්පත් ලිවීම් කටයුතු
  • නම - ඩබ්.බී.ජී.එම්. ප්‍රනාන්දු
  • තනතුර - කළමනාකරණ සහකාර
  • සංකේත අංක - අසං 01 (ශාඛා ප්‍රධාන)
    • ශිෂ්‍ය පාදක හා ගුරු පාදක වැඩසටහන් සේවාස්ථ පුහුණු සැසි සම්බන්ධ සියළු කටයුතු හා අධීක්ෂණ කටයුතු
    • අධ්‍යාපන සංවර්ධන ශිෂ්‍ය පාදක හා ගුරු පාදක වැඩසටහන් සේවාස්ථ පුහුණු සැසි සම්බන්ධ සියළු කටයුතු
    • ඔබ අංශයේ සිටින සියළුම නිළධාරීන් හා සේවකයින්ගේ අධීක්ෂණ කටයුතු සිදුකිරීම හා නි. අ. අ. (සංවර්ධන ) වෙත සහායවීම
    • ශාඛාවට අදාල තැපෑල බෙදාහැරීම හා අදාල ලිපි පිළිබඳව අධ්‍යක්ෂනවරු දැනුවත් කිරීම හා ඒ සම්බන්ධව නි. අ. අ. (සංවර්ධන) විසින් දෙනු ලබන ක්‍රියාමාර්ග සඳහා සහාය වීම.
    • අ. පො. ස. (සා. පෙළ) හා (උ. පෙළ) පාසල් පදනම් කරගත ඇගයීම් කටයුතු හා නියාමන කටයුතු
    • පාසල් මට්ටමේ විවිධ උත්සව / වැඩසටහන් හා චක්‍රෙල්ඛ පිළිබඳ විදුහල්පතිවරුන් හා අධ්‍යක්ෂකවරු දැනුවත් කිරීම.
    • සේවාස්ථ වලට අදාළ චෙක්පත් එම අදාළ ආයතනවලට / විෂය අධ්‍යක්ෂ / පුද්ගලයන්ට විධිමත් පරිදි භාර දීම.
    • ක්‍රියාත්මක සැලැස්මට අනුව සේවාස්ථ සැසිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සාරාංශය සකස් කිරීම
    • කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ / නි. අ. අ. (සංවර්ධන) විසින් පවරනු ලබන අනෙකුත් රාජකාරි කටයුතු.
    • විගණන විමසුම් සඳහා අදාළ පිළිතුරු සැපයීම.
    • කලාප ගුරු විදුහල්පති උපහාර උළෙල සංවිධානය කිරීම.
    • වර්ෂයට අදාළ වෙනත් ව්‍යාපෘති වල ක්‍රියාත්මක වැඩසටහන් (පළාත් සංවර්ෂන ප්‍රදාන)
  • නම - සදිනි නිසංකා ලේල්වල
  • තනතුර - කළමනාකරණ සහකාර 111
  • සංකේත අංක - අසං 04
    • ශිෂ්‍ය පාදක හා ගුරු පාදක වැඩසටහන් සේවාස්ථ පුහුණු සැසි සම්බන්ධ සියළු කටයුතු
    • ගුරු විදුහල්පති ඇගයීම් වැඩසටහන ( කලාප, පළාත්, සමස්ථ ලංකා මට්ටමින් )
    • කාර්ය පත්‍රිකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම/ නිවාඩුවට අරුතක් වැඩසටහන
    • ජාතික විභාග ප්‍රතිඵල විශ්ලේශණ
    • පිරිවෙන් සම්පන්ධ කටයුතු.
  • නම - ඩබ්.ඩී.නිකේෂලා සිල්වා
  • තනතුර - සංවර්ධන නිලධාරි (අභ්‍යාසලාභි)
  • සංකේත අංක - අසං 07
    • පාසල් පවුරු වැඩසටහන් හා ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන් (ලකුණු වාර්තා පාසල්වලින් ගෙන්වා ගැනීම , නියමිත වේලාවට විශ්ලේශණ සකස් කිරීම
    • කලාප ගුරු විදුහල්පති උපහාර උළෙල සංවිධානය කිරීම
  • නම - එච්.ටී. සසංකා ලංකාතිලක
  • තනතුර - සංවර්ධන නිලධාරි (අභ්‍යාසලාභි)
  • සංකේත අංක - අසං 08
    • විෂය අධ්‍යක්ෂවරුන්ගේ මාසික වැඩසටහන් පරික්ෂාකර අනුමැතියට යැවීම.
    • ගුරු උපදේශකවරුන්ගේ මාසික වැඩසටහන් පරික්ෂාකර අනුමැතියට යැවීම.
    • කලාප ගුරු විදුහල්පති උපහාර උළෙල සංවිධානය කිරීම.
    • ගුරු උපදේශක රැස්වීම් සංවිධානය.
  • නම - මෙරිනා සුදර්ශණි ප්‍රනාන්දු
  • තනතුර - සංවර්ධන නිලධාරි (අභ්‍යාසලාභි)
  • සංකේත අංක - අසං 06
    • පාසල් පවුරු වැඩසටහන් හා ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන් (ලකුණු වාර්තා පාසල්වලින් ගෙන්වා ගැනීම , නියමිත වේලාවට විශ්ලේශණ සකස් කිරීම
    • කලාප අධීක්ෂණ
    • පසු අධීක්ෂණ
    • කලාප ගුරු විදුහල්පති උපහාර උළෙල සංවිධානය කිරීම