අප ඔබ වෙනුවෙන් කරනු ලබන සේවාවන්

K.A.P.ප්‍රනාන්දු මිය (ගණකාධිකාරී)
  • කලාපයේ පාසල් වල අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහ කාර්යාලීය නිලධාරීන්ගේ වැටුප් සහ හිඟ වැටුප් සැකසිම
  • කලාපයේ පාසල් වල අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහ කාර්යාලීය නිලධාරීන්ට ණය ගෙවීම සහ අය කර ගැනීම සම්භන්ධ කටයුතු
  • ප්‍රසම්පාදන කටයුතු
  • පාසල්/කොට්ඨාස අධ්‍යාපන කාර්යාල/පරිගණක මධ්‍යස්ථාන වල භාණ්ඩ සමීක්ෂන හා ආශ්‍රිත කටයුතු
  • බැංකු සැසදුම් පිළියෙල කිරීම
  • විගණන විමසුම් වලට අදාල කටයුතු
  • හානි පාඩු වලට අදාල කටයුතු
  • මධ්‍යම හා පළාත් මුදල් පොත හා ගිණුම් සාරාංශ සම්භන්ධ කටයුතු
  • පෝෂණ මුදල් ගෙවීම්
  • මධ්‍යම හා පළාත් වැය ලෙජර පවත්වාගෙන යාම
  • චෙක්පත් නිකුත් කිරීම හා අත්සන් කිරීම
  • ගෙවීම් වව්චර් පරීක්ෂාව
  • සියලු මුදල් හා චෙක්පත් ලබා ගැනීම් සහ ගෙවීම් කටයුතු (සරප් අංශය)