ගුරු ආයතන ශාඛාව
ඉටුකරනු ලබන රාජකාරින් -කළුතර කලාපයට අයත් සියළුම පාසල්වල සේවයේ නියුතු විදුහල්පති හා ගුරුභවතුන්ගේ පෞද්ගලික ලිපිගොනු ආශ්රිත සියළු කටයුතු ඉටුකිරීම , පළාත් පාසල් ගුරුවරුන්ගේ ස්ථානමාරු ස්ථානගත කිරීම හා අනුයුක්ත කිරීම ආදී කටයුතු
- නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යකෂ (පාලන) - එම්.එන්.එච්.ටී.පී.ද සිල්වා මයා
- පරිපාලන නිලධාරී - කේ.ආර්.අයි.ප්‍රනාන්දු මිය
- ප්‍රධාන කළමණාකරන සේවා නිලධාරී - ඩබ්.ඒ.කේ.පී.ප්‍රියංගනී මිය
- ශාඛා ප්‍රධාන 1 - එම්.බී.එෆ්.ෆස්මියා මිය
- ශාඛා ප්‍රධාන 11 - කේ.කේ.පී.ආර්.රණවීර මිය
- ස්ථාන මාරු නිලධාරී - එල්.ඒ.එස්.ද සිල්වා මිය